ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ජනතාවට නිවේදනයක්

කොවිඩ්-19 වෛසරය ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බස්නාහිර පළාත ඇතුළු සෙසු ප්‍රදේශ වල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශයක් රජය විසින් ලබාදී තිබේ.

 

එහි දැක්වෙන පරිදි දැනට මෙරට පවතින කොරෝනා තත්වය Alert Level 3ලෙස හඳුන්වනු ලබන අතර ඒ අනුව නිරෝධායන ඇදිරිනීතිය නැති ප්‍රදේශවල ජනතාව ක්‍රියාකළ යුත්තේ අදාළ මාර්ගෝපදේශයට අනුවයි.

එම මාර්ගෝපදේශය සහිත නිවේදනය පහතින්

Exit mobile version