වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට අවම සුදුසුකම්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට උසස් පෙළ විභාගයකදී C2, S1ක අවම සුදුසුකමක් තිබිය යුතු බවට වූ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද අනුමත කරනු ලැබිණි.

Exit mobile version