Home ක්‍රීඩා පුවත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

0
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

සනත් ජයසූරිය මහතාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ සම්බාධක කාලය අවසන් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව කටයුතු කළ හැකි බව කවුන්සිලය දන්වා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version