තවත් කොරෝනා රෝගීන් 169 ක් වාර්තා වෙයි

තවත් කොරෝනා රෝගීන් 169 ක් වාර්තා වෙයි

 

එම හඳුනාගත් පිරිසෙන් 18ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ අතර අනෙක් 151දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

Exit mobile version