Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි

0

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 213ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 12,400ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version