රථ වාහන දඩ මුදල් ගෙවිම ගැන නිවේදනයක්

කොවිඩ් 19 තත්ත්වය හමුවේ රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවූ පිරිස වෙනුවෙන් සහනදායි පිළිවෙතක් අනුගමනය කරන බව තැපැල්පති රංජීත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

 

Exit mobile version