Home දේශීය පුවත් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොරෝනා

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොරෝනා

0
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොරෝනා

නව කොරෝනා වෛරසය පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුටත් ආසාදනය වී තිබෙන බව බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.

 

එම රැඳවියන් වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලට යොමු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version