කොළඹ, මෝදර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන්

තවත් කොරෝනා අසාදිතයින් 32ක් කොළඹ, මෝදර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

 

එම ප්‍රදේශයේ කොරෝනා අසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් පිරිසක් එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කළේය.

Exit mobile version