Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 537ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 537ක් සුවය ලබයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 537ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ තවත් 537 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

මේ වනවිට මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 7723ක් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version