ග්‍රාමීය පාසල් වලට මහේලගෙන් ක්‍රිකට් උපකරණ කට්ටල 50ක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ ගුණ, ජය, සතුට පදනම විසින් ග්‍රාමීය පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල 50 බෙදා දෙයි.

මහේලගේ මෙම සත් කාර්ය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ව්‍යාපාරිකයකු වන ශ්‍යාම් භාතියා විසින් අනුග්‍රහය දක්වා තිබුණි.

Exit mobile version