අඟුලාන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 2ක් හුදකලා කරයි

අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වන අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

 

Exit mobile version