තවත් කොරෝනා මරණ 2 ක් වාර්තා වෙයි

මෙරට තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මරණ 48 ක් සිදු වි තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ කොළඹ 12 පදිංච් 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මීගොඩ ප්‍රදේශයේ පදිංච් 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි

 

Exit mobile version