Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 198ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 198ක් වාර්තා වෙයි

0

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 198ක් හඳුනා ගෙන තිබේ.

 

අද දිනයේ වාර්තා වු නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සමග පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12,425ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version