කොළඹ මහල් නිවාසවල ජනතාවට නොමිලේ ජංගම වෛද්‍ය සායන

රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන කොළඹ නගරයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ, මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාව සඳහා නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

එමෙන්ම කොළඹ නගරයේ ජනතාවට සිය සෞඛ්‍ය ගැටළු විමසීමට හඳුන්වා දුන් වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය සහ ඊට අදාළ දුරකතන අංක සහිත නිවේදනයක් ද නිකුත්කර තිබේ.

එම නිවේදන පහතින් :

Exit mobile version