Home දේශීය පුවත් බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වෙයි

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වෙයි

0
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වෙයි

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

 

ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් ගණන 329 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version