පළාත් පාලන ඡන්ද විමසීම කල් යයි – මහින්ද දේශප්‍රිය මහතා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මෙම වසරේ පැවැත්වීමට නොහැකි බවත් එය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Exit mobile version