වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, අධිකරණ විවෘත කර නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බවයි.
Share

Read more