Home දේශීය පුවත් ශ්‍රී ලංකා යුද හමුදාවට ඉංජිනේරු සේනාංකයක්

ශ්‍රී ලංකා යුද හමුදාවට ඉංජිනේරු සේනාංකයක්

0
ශ්‍රී ලංකා යුද හමුදාවට ඉංජිනේරු සේනාංකයක්

මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.

 

ඉංජිනේරු සේනාංකයක් පිහිටුවීම වෙනුවෙන් වූ උත්සවයේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ අද දිනයේ හමුදා කඳවුරේදී පැවැත්වු අතර එහිදී ඉංජිනේරු සේනාංක මූලස්ථානයට යෝජිත ගොඩනැගිල්ල වෙනුවෙන් මුල්ගල් තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version