සියලු කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටුවීමට පියවර

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සියලු කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටුවීමට පියවර ගෙන තිබේ.

 

කොරෝනා ව්‍යාප්තියත් සමග පනවා ඇති සෞඛ්‍ය මාර්ගොපදේශ නිසි පරිදි ආරක්ෂා කිරීම සඳහා සේවකයින් පෙළඹවීම මෙහි අරමුණ වි ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන කර්මාන්තශාලාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

Exit mobile version