ගද, සුවද මෙන්ම ආහාර වල රස නොදැනීමත් කොරෝනා ලක්ෂණයක්

ගද, සුවද මෙන්ම ආහාර වල රස නොදැනිමත් කොරෝනා ලක්ෂණ බව විශේෂඥ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

 

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Exit mobile version