Home දේශීය පුවත් 25 වැනිදා සිට A/L විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කෙරේ

25 වැනිදා සිට A/L විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කෙරේ

0
25 වැනිදා සිට A/L විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කෙරේ

නොවැම්බර් 25 වැනිදා සිට 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

 

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුගත වෙමින් ඇගයීම් සිදුකරන අතර කළුතර,කොළඹ,ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල දී පිළිතුරු පත්‍ර ඇගයීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version