Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 257ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 257ක්

0

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 257ක් අද (21) දිනයේ හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version