ඊයේ (25) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.