Home දේශීය පුවත් නව පොලිස්පති සිය රාජකාරී අරඹයි

නව පොලිස්පති සිය රාජකාරී අරඹයි

0
නව පොලිස්පති සිය රාජකාරී අරඹයි

චන්දන වික්‍රමරත්න මහතා අද (27) දිනයේ මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස පොලිස් මූලස්ථානයේදී  සිය රාජකාරී ආරම්භ කර ඇත.

 

ඒ මහතා මෙතෙක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළේ ය.

වික්‍රමරත්න මහතාගේ නම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version