Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 221ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 221ක්

0

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 221 ක් අද (27) දිනයේ වාර්තා වී තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනු‍ව අද දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 472ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version