Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 213ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 213ක්

0

අද (28) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 213ක් වාර්තා වී තිබේ.

 

එම සියලුම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 487ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version