තවත් ප්රදේශ කිහිපයක් හෙට(30) අලුයම 5.00 සිට හුදකලා කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, එම ප්රදේශ මෙසේය.
මට්ටක්කුලිය පොලිස් වසම
1. රන්දිය උයන නිවාස යෝජනා ක්රමය
2 . ෆර්ගියුසන් පාරේ දකුණු ප්රදේශය
වැල්ලපිටිය පොලිස් වසම
1.ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්රමය
2. සාලමුල්ල ග්රාම නිලධාරී වසම
3. විජයපුර ග්රාම නිලධාරී වසම