Home දේශීය පුවත් බන්ධනාගාර තුළ තදබදය අඩුකිරීමට සැකකරුවන්ට ඇප ලබාදීමේ සැලැස්මක් සකසන්නැයි පොලිස්පතිට උපදෙස්

බන්ධනාගාර තුළ තදබදය අඩුකිරීමට සැකකරුවන්ට ඇප ලබාදීමේ සැලැස්මක් සකසන්නැයි පොලිස්පතිට උපදෙස්

0
බන්ධනාගාර තුළ තදබදය අඩුකිරීමට සැකකරුවන්ට ඇප ලබාදීමේ සැලැස්මක් සකසන්නැයි පොලිස්පතිට උපදෙස්

කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව ඒ සඳහා සැලසුමක් සකස් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ, රිමාන්ඩ් ගතකර ඇති සැකකරුවන්ට ඇප ලබාදීමට සඳුදා වනවිට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් දුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version