Home දේශීය පුවත් දම් පැහැයෙන් ආලෝකමත් වූ නෙළුම් කුලුන

දම් පැහැයෙන් ආලෝකමත් වූ නෙළුම් කුලුන

0
දම් පැහැයෙන් ආලෝකමත් වූ නෙළුම් කුලුන

“ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන ඊයේ රාත්‍රියේ දම් පැහැයෙන් ආලෝකමත් කෙරිණි.

 

ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාත්‍යන්තර දිනය ඊයේ (03) දිනට යෙදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version