මහනුවර නගර සීමාවේ සියලු පාසල් සතියකට වැසේ

මහනුවර නගර සීමාවේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසා තැබිමට තීරණය කර ඇත.

 

එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

Exit mobile version