විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

කරල්ලියද්ද ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආයතනයක පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 62ක අයෙක් බවයි වාර්තා වන්නේ.

Exit mobile version