Home දේශීය පුවත් කොරෝනා මරණ 130ක් දක්වා ඉහළ යයි

කොරෝනා මරණ 130ක් දක්වා ඉහළ යයි

0

මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණයක් වාර්තා වෙයි.

 

ඒ අනුව මෙරට 130 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version