තවත් කොවිඩ් ආසාදිතයින් 265ක් හඳුනා ගනී

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 265 දෙනෙක් අද (04) දිනයේ හඳුනාගෙන ඇත.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 517ක් වේ.

Exit mobile version