මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මාරවිල, තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Exit mobile version