හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 280 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වූ ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version