තවත් කොවිඩ් ආසාදිතයින් 377ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 377ක් අද (07) දිනයේදී හඳුනා ගෙන තිබේ.

 

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 294 ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 83 ක් ලෙස හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 703ක් වේ.

Exit mobile version