ඉතාලි පාපන්දු ක්‍රීඩක පාඕලෝ මියයයි

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

 

ඔහු මියයන විට 64 වැනි වියේ පසුවිය.

ස්පාඤ්ඤයේ පැවති 1982 ලෝක කුසලාන තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස තෝරාගනු ලැබුවේ ඔහුව යි.

Exit mobile version