Home දේශීය පුවත් ජපන් තරුණියක පැහැරගත් බවට චෝදනා ලද තරුණයාට ඇප

ජපන් තරුණියක පැහැරගත් බවට චෝදනා ලද තරුණයාට ඇප

0
ජපන් තරුණියක පැහැරගත් බවට චෝදනා ලද තරුණයාට ඇප

පසුගියදා ජපානයේ සිට ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාට අද(14) දිනයේ ඇප හිමි වි තිබේ.

 

මිට සති දෙකකට පෙර මෙම තරුණයාට ඇප හිමි වුවද දවස් 14ක් නිරෝධායනයට යොමු කර තිබු අතර අද දින ඇප ලබා පිටත්ව ගියේය.

මේ අතර අදාළ තරුණිය පරිවාස භාරයට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version