Home දේශීය පුවත් අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු වැසි

0
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවද සදහන් කරයි.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version