උත්සව සමයේ විශේෂ රථ වාහන මෙහෙයුමක්

උත්සව සමයේ පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් දියත් කර තිබේ.

 

ඒ අනුව මෙම මෙහෙයුම පෙරේදා දිනයේ සිට ජනවාරි මස 05 වනදා දක්වා කාලය තුල දියත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් පමණ සහභාගී වනු ඇති බව ඒ මහතා පැවසීය.

Exit mobile version