ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම් සඳහා බද්දක්

දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම එහි අරමුණින් ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම් සඳහා බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Exit mobile version