Home දේශීය පුවත් යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර අවලංගු වෙයි

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර අවලංගු වෙයි

0
යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර අවලංගු වෙයි

මෙරටට ආ යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කර තිබේ.

 

මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ අද(04) හා හෙට(05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version