Home දේශීය පුවත් මෝදර මාර්ග 03ක් හුදකලා කෙරේ

මෝදර මාර්ග 03ක් හුදකලා කෙරේ

0
මෝදර මාර්ග 03ක් හුදකලා කෙරේ

අද අලුයම 5.00 සිට මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 03ක් හුදකලා කර තිබේ.

 

එලෙස හුදකලා කර ඇත්තෙ ශාන්ත ඇන්ඩෲස් පාර, ශාන්ත ඇන්ඩෲස් ඉහළ පාර සහ පහළ පාර යන මාර්ග බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

මේ අතර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version