Home ක්‍රීඩා පුවත් ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

0
ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

අමෙරිකාවේ පදිංචියට යාම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත්වන බව ෂෙහාන් ජයසූරිය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

29 වන වියේ පසුවන ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර තිබෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version