බලය තිබියදි ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනපති කියයි (ඡායාරූප)

බලය තිබියදි ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ජනපතිවරයා මේ බව පැවසුවේ අද දිනයේ අම්පාර උහන ලාතුගල ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදර වැඩසටහනට සහභාගිවෙමිනි.

 

 

Exit mobile version