බස්නාහිරින් පිටවීමට ගිය තවත් 7කට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිටවීමට ගිය පුද්ගලයින් පිරිසකට ඊයේ (14) ස්ථාන 11 කදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී තවත් කාෙරෝනා ආසාදිතයින් 07ක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

 

ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Exit mobile version