Home දේශීය පුවත් අම‍ෙරිකාවේ නව ජනපතිට ශ්‍රීලංකා ජනපතිගෙන් සුබ පැතුම්

අම‍ෙරිකාවේ නව ජනපතිට ශ්‍රීලංකා ජනපතිගෙන් සුබ පැතුම්

0
අම‍ෙරිකාවේ නව ජනපතිට ශ්‍රීලංකා ජනපතිගෙන් සුබ පැතුම්

ඇමරිකාවේ 46 වන ජනාධිපති ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති කමලා හැරිස්ට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version