Home දේශීය පුවත් බස්නාහිර පළාතේ පාසල් ලබන මස ආරම්භ කිරීමට පියවර

බස්නාහිර පළාතේ පාසල් ලබන මස ආරම්භ කිරීමට පියවර

0
බස්නාහිර පළාතේ පාසල් ලබන මස ආරම්භ කිරීමට පියවර

සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වැනි දා වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

 

වත්මන් තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පැවැත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version