“රජරට රැජින” දුම්රියට ලබන 26 වැනිදාට අවුරුදු 50ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පැවසුවේ “රජරට රැජින” දුම්රියට ලබන 26 වැනිදාට අවුරුදු 50ක් සපිරීම නිමිත්තෙන් එහි විශේෂ දුම්රිය මැදිරියක් සහිතව ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වව්නියාව දුම්රිය ස්ථානය දක්වා මෙම විශේෂ මැදිරිය සහිත දුම්රිය ධාවනය කෙරේ.

මෙම දුම්රිය 1968.02.26 වැනි දින පළමු දුම්රිය ධාවනය සිදු කර තිබේ.

Exit mobile version