කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ දෙනවා : අගමැති

Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දෙනු ලැබිය.

Exit mobile version